Archives: මැයි 2020

මී පැණි වලට වඩා පැණිරසයි

ඔහුගේ මාතෘකාව වූයේ වාර්ගික ආතතිය යි. එහෙත් කථිකයා සන්සුන්ව සිටියේය. විශාල ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් ඉදිරියේ වේදිකාව මත සිටගෙන, ඔහු නිර්භීතව එහෙත් ප්‍රසන්නව, නිහතමානීව, කරුණාවන්තව සහ හාස්‍යය ද ඇතිව කථා කළේය. තැතිගැන්වී සිට ප්‍රේක්‍ෂකයින් ඉක්මනින්ම සැහැල්ලු වෙමින් ඔවුන් සියළු දෙනා මැදි වී සිටි තත්ත්‍වය පිළිබඳ කථිකයා සමඟ එකතුව සිනාසුණෝය: ඔවුන්ගේ හැඟීම් සහ වචන සන්සුන් කරමින් ඔවුන්ගේ උණුසුම් ප්‍රශ්නය විසඳන ආකාරය. ඔව්, අප්‍රසන්න…

මතක්කර ගනිමින්

අනුස්මරණ දිනයේදී, 2වන ලෝක යුද්ධයේ හමුදාවේ සේවය කළ හමුදා ප්‍රවීණයන්, විශේෂයෙන් මගේ පියා සහ මාමලා සිහිවෙන්නේය. ඔවුන් නැවත නිවෙසට ආවත් රට වෙනුවෙන් සටන් කිරීමේදී දහස් ගණන් පවුල් වලට ඔවුන්ගේ ප්‍රේමණීයන් ඛේදජනක ලෙස අහිමි වුනේය. එහෙත් මගේ පියාගෙන් හෝ එම වකවානුවේ වෙනත් ඕනෑම සොල්දාදුවෙක් ගෙන් ප්‍රශ්න කළ විට ඔවුන් කියන්නේ තම ප්‍රේමණීයයන් ආරක්‍ෂා කරගැනීමට තම ජීවිතය පූජා කරන්නටත් ඔවුන් නිවැරදී යයි…

කථාකරන මේස

අපගේ යහපැවැත්ම පිළිබඳ හැඟීමට ප්‍රධානතම තර්ජනය එල්ළ වන්නේ තනිකම තුළින්ය. සමාජ මාධ්‍ය තුළ අපගේ හැසිරීම, ආහාර පරිභෝජනය යනාදිය තුළින් අපගේ සෞඛ්‍ය තත්ත්‍වයට එය බලපෑමක් ඇති කරනු ලැබේ. එක් අධ්‍යයනයකින් ඇඟවෙන්නේ සියලු මනුෂ්‍යයන්ගෙන් තුනෙන් දෙකකටම - වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසළකා - කුමන හෝ කාලයක තනිකම දැනෙන බවයි. බ්‍රිතාන්‍යයේ එක් සුපිරි වෙළඳ සැලක, ඔවුන්ගේ ආපන ශාලාවල “කථාකරන මේස” නමින් සංකල්පයක්…

ආලෝකය රක්‍ෂාකරන්නන්

“ආලෝකය රක්‍ෂාකරන්නන්” ලෙස ඔවුන් හඳුන්වනු ලැබේ.

එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා වෙරළ තීරයෙන් ඔබ්බට හැටෙරාස් දූපතේ තුඩුවේ ඉදිකර ඇති ප්‍රදීපාගාරයේ, 1803 සිට එහි සේවය කළ භාරකරුවන් වෙනුවෙන් අනුස්මරණයක් ඇත. වෙරළ ඛාදනය හේතුවෙන් එම ප්‍රදීපාගාරය නගරය ඇතුලට වෙන්න ඉදිකර කෙටි කාලයකින් පසු, එම භාරකරුවන්ගේ නම් පැරණි අත්තිවාරම් ගල් වල කොටා, අර්ධ කවාකාර රඟමඬලක හැඩයෙන්, නව ප්‍රදීපාගාරයට මුහුණලා සකසා තිබුනේය. ඒ අනුව -…

ඔබගේ කඳුළු දෙවියන්වහන්සේ වෙතට ගෙනයන්න

පසුගිය ගිම්හාන සමයේ ටලේක්වා නමින් කළු සුදු වර්ගයේ තල්මසෙකුට පැටවෙක් උපන්නේය. ටලේක්වා වැනි දරුණු වර්ගයේ තල්මසුන් වඳවීමේ තර්ජනයට ලක්වූ මසුන් වර්ගයක් වූ බැවින් ඇගේ පටවා අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ගෙන දුන්නේය. නමුත් ඒ පැටවා පැයක්වත් ජීවත් වුනේ නැත. ලොව පුරා මිනිසුන් බලා සිටියදී, ටලේක්වා ඇගේ ශෝකය ප්‍රකාශ කරන පිණිස ඒ මිය ගිය පැටවා අත්හැරීමට පෙර දින දහහතක් පැසිෆික් සාගරයේ සීතල ජලය…